🌺 Ceylon Herbalife Hibiscus Hair Oil (වදමල් තෙල්) 🌺

වදමල් හිසතෙල් එක සමග එවන විස්තර පත්‍රිකාව අවබෝධ කරගැනීමෙන් පසු නිවැරදිව තෙල් එක භාවිතා කිරීමෙන් පහත සඳහන් රෝග වැළඳීමට ඇති හේතු වළක්වා ගැනීමට හැකිය.

  • ස්නායු දුර්වලතා
  • හිසකෙස් ගැලවී යෑම
  • අකලට හිසකෙස් පැසීම
  • හිසකෙස් ඝනකම අඩු බව
  • හිසකෙස් අවර්ණික වීම
  • හිසකෙස් අග පැලීම
  • ඉස්හොරි
  • උකුණන්
  • සෙම / පීනසය
  • තද හිසේ කැක්කුම
  • ඉරුවාරුදාව
  • ඇස් පෙනීමේ දුර්වලතා
  • හතිය
  • අධික කෝපය
  • මානසික ආතතිය
  • කම්මැළිකම

ආදි රෝග වැළඳීමට ඇති ඉඩහසර වළක්වාලීමෙන්

  • දියුණු මතක ශක්තියක්
  • තියුණු පරිකල්පනයක්
  • පිරිපුන් කොණ්ඩයක්

ඇති ස්වාභාවික සෞඛ්‍යය සම්පන්න නීරෝගිමත් දරුවෙක් බවට තම දරුවා පත් කර ගැනීමට හැකිය. අවබෝධය සහ තේරුම් ගැනීම බොහොම වැදගත්.

තෙරුවන් සරණයි !!!

WhatsApp Booking & Order

තෙල් බෙහෙත් අවශ්‍ය නම් මෙම පෝරමය පුරවා එවන්න

ඔබට අවශ්‍ය නිෂ්පාදනය පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමට පහත විස්තර සම්පූර්ණ කර WhatsApp කරන්න.

ඔබගේ තොරතුරු රහසිගතව තබාගන්නා අතර, ක්ෂණිකව අපගේ WhatsApp සේවාව වෙත යොමු කෙරේ.